
*ටින් කිරි ටින් 1යි.
*බටර් මෙස හැදි 2යි.
*දෙහි ඇඹුක් මෙස හැදි 2යි.
*බිත්තර සුදුමද 2 යි.
*පැපොල්,අඹ,දිවුල් හෝ ඔබ කැමති පළතුරක්..

සදා ගන්නා ක්‍රමය:-
කිරිවලට දෙහි ඇඹුල් සහා බටර් දමා හොදින් ගසා ගන්න.
තමන් කැමති පළතුරු වර්ගයේ ඇට සහා ලෙලි ඉවත්කර මදය හොදින් පොඩිකරගන්න.

ඉන්පසු එය ශීතකරනයට දමන්න.
ඉන්පසු බිත්තර සුදු මද ටික ගෙන ඝන වනතුරු හොදින් ගසා ගන්න.
වතුර කලවම් නොවන්සේ එය ගස ගැනිමට වගබලා ගන්න.
ශීතකරනයේ තබාගත් පළතුරු මිශ්ර්‍අනයට ගසා ගත් බිත්තර සුදු මද ටික කලවම්කර නැවත වරක් ශීතකරනයේ තබන්න.උකු ගතිය වැඩිනම් අයිස් වතුර ටිකක් හෝ අයිස් කිරි ටිකක් එකතු කර උකු ගතිය ඔබට අවශය පරිදි සකසා ගන්න.
දැන් රසවත් සරුවත් එකක රස විදින්න....
0 comments:
Post a Comment