Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!
Wednesday, February 3, 2016
කාන්තාවකගේ ජීවිතය සර්ථක වීමටනම්,
කාන්තාවක් හට තැන්පත් වීමට අවස්ථා 3ක් තිබේ.ඉන් පළමු අවස්ථාව ඇය වැඩිවියට පත්වීමය.දෙවැන්න විවාහ දිවියට ඇතුලත් වීමෙදීය.තුන්වැන්න ඇය මව් පදවිය ලැබිමේදී.මෙම අවස්ථා 3න් එක් අවස්ථාවකදි හෝ තැන්පත් භාවයට පත් නොවන කාන්තාව අවාසනාවන්තියෙකි.මන්ද ඇයට ස්වාමියකුගේ රැකවරණය ,දායාව ,කරුණාව ලැබිමට නොහැකි වේ..















0 comments:
Post a Comment