බිත්තර ව්‍යාංජන
අවශ්‍ය ද්‍රව්‍ය:-
*කහ සමග තම්බා ගත් බිත්තර 8 ක්.
*කැබලි කරගත් මිරිස් කරල් 2ක්.
*ලුණු තේ හැදි 1/2 ක්.
*දිය කිරි කෝප්ප 1/2 ක්.
*මිටි කිරි කෝප්ප 1/2 ක්.
*කහා තේ හැදි කාලක්.
*කැබලි කරගත් රතු ළුණු .

*මිරිස් කුඩු තේ හැදි 2ක්.
*කුරුදු පොතු.
*සූදුරු තේ හැදි 1/2ක්

සාදන ක්‍රමය:-
බිත්තර පොතු හැර යමකින් ඇන රන්වන් පාට ව්නතුරු තෙලෙන් බදින්න.
කිරි සමග අන් සියලු දෑ මිශ්‍රකර බදුනකට දමන්න.
නටන්නට හැර ළුණු තැම්බෙන තුරු පිසගන්න.
දික් අතට කහ මදය දක්වා කපා ගත් බිත්තර දමා මදක් පිසගන්න.
එවිට ඉස්ස්ම හොදට බිත්තරයට කාවැදී රස ගෙන දෙයි.
යමකින් කියන්නේ කඩේ ගන්න තියන්න දෙයක්ද?
ReplyDeletene yamakin kiyala adahas kale gaaroppuwakin hari ,kuurakin hari tikak hil karala badhinna kiyana eka
ReplyDelete