Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!
Tuesday, February 16, 2016
දිවා කලයේදී සිදුවන තුවල වලින් රුධිරය පිටවීමේ වෙගය වැඩි වීමට හේතුව
දවල් කාලයට අපගේ සිරුරු වල සම අසල ඇති රුධිර කේෂනාලිකා පවතින්නේ විස්ථාරනය වූමෙනි.එවිට කේෂ නාලිකාවන්ගේ කුහරයද මදක් විශාක වේ.එ නිසා දිවා කාලයට සම අසලට ගලා එන රුධිර ප්‍රමානය වැඩිය.එ නිසා දවල් කාලයේදී තුවාලයක් සිදු වූ විට වැඩියෙන් රුධිරය වහනය වීම සිදුවේ.













0 comments:
Post a Comment