පාසල් පාසල් සටනට
අරකට වඩා කලුනු මේකට
මේක ජාතික පාසල
මේක පොඩිවුන්ගේ පාසල
ලොකු ගොඩනැගිලි මේකට
ඇමතිතුමාගේ පුත් යන්නෙ මේකට
නම ගන්න ඉහලට
විදුහල්පති හරියට වැඩ
කුඩාකල සිට
වාද-බේද
දමන්නෙ ඇයි ඔලුවට
ලොකු පොඩි බේද
කුමකට
නැගී එක ලෙස එක පෙළකට
සිතමු රටක් ලෙස නැගිටිමට.....
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!














0 comments:
Post a Comment