දත් කැක්කුමට
කුඹුරු දළු දෙහි ඇඹුල් වලින් අඹරා දත මුල තබන්න.
ඉටම පුලුන් කැබැල්ලකට කුරුදු තෙල් ගෙන දතට තබන්න.
එයටම නික කොල ,වළග සහල්,සුදුළුණු එක පමනට ගෙන කොටා මිරිකා තල තෙල් දමා රත්කර කට සොදන්න..
ඔබෙ දත කැක්කුමට එය ඉක්මන් සුවයක් ගෙනදෙයි.එසෙම නැවත ඇතිවීමෙන්ද වලකයි.
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!














0 comments:
Post a Comment