ජීවිතය භාවනාවකි...............
අපට අවශ්‍ය කරන ගමනක් බිමනක් යද්දී අප යන වාහනයේ සිට අවට බලමින් අප යන බව අමුතුවෙන් කිව යුතු නොවන දෙයකි.අපගේ ජීවිතයද ,මරණයේන් කෙලවල වන සුන්දර-අසුන්දර දේ හමුවන ගමනකි...
මෙහි කෙළවර මරණය බව දැනගෙන බොහෝ දේවල් සතුටින් ඉටු කරති.එහිදි මනස නිරවුල්ව තබාගෙන ජීවත්වන්නට ,මේ ගමනේහි කෙරවල මරණය ඇති බව හෙනෙහි කරන්නේ නම් වාඩා හොදය.............
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!













0 comments:
Post a Comment