කාන්තාවන්ට මව් කිරි වැඩිම සදහා අත්දුටු හෙළ වෙදකම් ක්‍රමයක්......
...
වැල්මී ,වෙනිවැල්ගැට ,පුස් ඇට මද,කෙලි හාල් ,වියලි කහ සමව ගෙන වතුර දමා එකට සිදගන්න.ඉන් පසු ඊට සීනි හෝ මී පැණි දමා උදේ සවස තේ හැදි 2 ගැගින් බෝන්න.ඊට පසු කිරි අගුන කොළා සම්බෝලය හා මැල්ලුමද එලකිරි සහා පලවර්ග ආහරයට ගන්න.තේ වෙනුවට වැල්මී වතුර සීනි දමා බෝන්න.රතු කැකුලු බත්,ගැට පොලොස් වයංජන සහා දිය බෙලි ආහාරයට ගන්න.
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!














0 comments:
Post a Comment