ලියු කවිපද දහක් අතරේ
හිමි අහිමි වු නුබේම
සෙනෙහස ලියන්නට
වෙර දරන්ව මම
ලතවුලෙන් හදාගන්නට සිත.
නමුදු...
අසම්මත ප්‍රේමයකි නුබ මට...
දුරස්වන්නට සිතුව විට නුබෙන්
සියදහස් වාරයක් නුබටම ළංවෙයි
ළතැවුලෙන් පිරි සිත
කවදා කෙලෙසින් හදාගන්නද..
වෙන්වෙන්නට නුබෙන්..
ගෙන ලැතැවුල් පිරි සිත
නමුදු...
අසම්මත ප්‍රෙමයකි නුබ මට
මේබවේ අහිමි වුන..
සංසාර ප්‍රේමයකි නුබ......
0 comments:
Post a Comment