This is All Sport Web Site

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is All Item Facebook Page

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is Rich Mind Facebook Page

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is All Item Web Site

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is ප්‍රීතිමත් දිවියක් Web Site

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, March 20, 2016

Friday, March 18, 2016

Would you like to make a interesting Faluda juice ?

රසවත් ෆලුඩා එකක් හදගන්න විදිහ දැනගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:-

*කිරිටින් 1යි.
*සීනි ග්‍රෑම් 350
*වතුර ටින් 5යි.
*කෝන්පිටි ස්වල්පයක්.
*කසකසා ඇට ස්වල්පයක්.
*අන්නාසි කැබලි කෝප්පයක්.
*රෝසපාට කලරින් බිංදු කිපයක්.
*වැනිල බිංදු කිපයක්.


සාදන ක්‍රමය:-

කිරි ටින් එක කඩා බදුනකට දමන්න.
එයට වතුර සහා සීනි එකතු කරන්න.
වෙනත් බදුනකට කෝන් පිටි දියකර ළිප තබා ගන්න.
කිරි බදුනද ළිප තබා රත් කර නිවෙන්නට තබාගන්න.
කසකසා ඇට සෝදා පෙගෙන්නට තබන්න.
ඉන් පසු කෝන් පිටිවලට අන්නාසි කැබලි සහා කසකසා ඇට ද එක් කරන්න.
වීදුරුවලට මෙම මිශනයෙන් ටික ටික දමන්න.ඉන්පසු කිරි එක්කරන්න.රෝස පැහැතිකලරින් හා වැනිල ද එයටම එක්කරන්න.
ඉන්පසු වීදුරුවලට උඩින් වැනිලා අයිස් ක්‍රීම් එකතුකර රසබලන්න.
Share:

How to remove women face Beard


කාන්තාවන්ගේ මුහුනේ රෝම වැවිම නැතිකර ගැනිමට අත්දු‍ටු ප්‍රතිකර්ම






කාන්තාවන් අධික ලෙස මුහුනේ රෝම කූප වැවිමෙන් පීඩා විදිති.ඊට කඩල පිටි කිරි යොදය කහ 
ස්වල්පයක් සමග මිශ්‍ර කර අධික රෝම ඇති තැන්වල ආලේප කරන්න.පසුව එය සෙමින් අඹරා ඉවත් කරන්න.පැයකට පසු මෙම ආකේපය මුහුණේන් ගැලවීමේන් සම ඔපවත් වනවාසේම දිලිසිමක්ද ඇතිවේ.ලේ ගමනාගමනය වර්ධනය වි මාංශ පේශින් මනාව සකස් වී පැහැපත් බවක් ඇතිවේ.

Share:

Monday, March 14, 2016

Thursday, March 10, 2016

Barth Day Present


Share:

Wednesday, March 9, 2016

පිස්සෙක් ත්‍රීවිල් එලවපු හැටි...

පිස්සෙක් ත්‍රීවිල් එලවපු හැටි...

ඔන්න එක්තර පිස්සන් කො‍ටුවක හිටපු පිස්සො ටික එලියට දැම්මලු ටිකක් එළියේ පහලේ ඇවිදින්න කියලා.දැන් පිස්සො ටික ඉතින් එළියේ ඇවිද ඇවිද ඉන්නවලු. මේ දිහා බලන් හිටපු පිස්සන් කො‍ටුවේ දොස්තර මහත්තයා දැන් මුන්ට පිස්සුව හොද වෙලාද කියල බලන්නත් එක්ක පිස්සො හැමොටම කත කරල කිව්වලු ,"හා දැන් හැමෝම එකතුවෙලා ත්‍රී විල් එකක් එලවන විදිහ රග පාලා පෙන්නන්න" කියල. ඉතින් පිස්සො ටික එක එක විදිහට ත්‍රීවිල් එලවනවලු එකෙක් එක සද්ද දානවලු.මේ අතර එක පිස්සෙක් ගහක් මුලට වෙල ඉන්නවලු ත් 2කත් දිග ඇරගෙන පත්තරයක් කියවනව වගේ.මෙක දැකපු දොස්තර හිතුවලු ආ එහෙනම් මුට දැන් පිස්සුව හොද වෙලා වගේ ළගටම ගිහින් කත කරන්න ඔනේ කියල.දොස්තර පිස්සා ළගට ඇවිත් "මේ මල්ලී...." ,දොස්තරට එක කියල කට ගන්න හම්බුන්නැ අර ඉද හිටපු පිස්ස එක පාරටම නැගිටල ඇහුවලු " ආ මහත්තයා  කොහේටද යන්න ඔනේ" කියලා..දොස්තරට මල පැනල පිස්සො ඔක්කොම අයේත් ඇදන් ගිහින් කුඩුවලට දැම්මලු.....
Share:

සුපිරි ක්‍රිඩකයන්ගේ සුපිරි වැඩ කැලි ටිකක්


Share:

Tuesday, March 8, 2016

කාන්තාවන්ට මව් කිරි වැඩිම සදහා අත්දු‍ටු හෙළ වෙදකම් ක්‍රමයක්......

කාන්තාවන්ට මව් කිරි වැඩිම සදහා අත්දු‍ටු හෙළ වෙදකම් ක්‍රමයක්......
...

වැල්මී ,වෙනිවැල්ගැට ,පුස් ඇට මද,කෙලි හාල් ,වියලි කහ සමව ගෙන වතුර දමා එකට සිදගන්න.ඉන් පසු ඊට සීනි හෝ මී පැණි දමා උදේ සවස තේ හැදි 2 ගැගින් බෝන්න.ඊට පසු කිරි අගුන කොළා සම්බෝලය හා මැල්ලුමද එලකිරි සහා පලවර්ග ආහරයට ගන්න.තේ වෙනුවට වැල්මී වතුර සීනි දමා බෝන්න.රතු කැකුලු බත්,ගැට පොලොස් වයංජන සහා දිය බෙලි ආහාරයට ගන්න.
Share:

Monday, March 7, 2016

ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #03

සිසිකඩ විසිවි තිබු හමුදා සෙබලුන්ගේ අත පය වල කෑලි.ඒ තරන් භයංකාර දර්ශනයක් මම මගේ ඇස් වලින් තවමත් දැක නැ.අපිව ‍රැගත් ලෝරි රථය හැකි උපරිම වේගයෙන් ගමන් කරන්නට උනා.එ අතරතුරද මග ගිගුරුම් හඩවල් කිපයක්ම ඇසෙන්නට උනා.

    මම අවදි වුනේ අම්මා ඇහැරවනකොට.මට හොටම නින්ද ගිහින් .අපි ඇවිල්ල තියෙන්නේ රතු කුරුසය කියන එක්තර සංවිදානයක් හදල තිබ්බ කදවුරකට. එකට අපේ ගමෙ අය විතරක් නෙමේ තවත් ගම් වල ගොඩක් අය ඇවිල්ල හිටිය.ගොඩාක් අය කලබල වෙලා හිටියේ මොකද කොච්ච කොටි කලබල තිබුනත් අපේ ගමට මෙ විදිහට ගහපු පලවෙනි පාර මේ.  සුදු පාට ඇදුම් ඇද ගත්ත කට්ටියක් ඇවිත් අපිට කිරි පැකට් එක ගානේ දිල ගියා .එ මහ ‍රැ සීතල මොන කිරි පැකට්ද අප්පා....


  මේ විදිහට කදවුරේ අපි දවස් 3ක් විතර හිටියා.අලුත් යලුවෝ කට්ටියකුත් අදුර ගත්ත.එ අතරින් එක්තර විශේෂ කෙනෙකුටත් හිත ගියා.දවස් 3කට පස්සේ අපි ආයෙත් අපෙ ගම් වලට එන්න ආපු හමුදා ලොරි වලටම නැග්ගා.පැය 4ක වගේ කාලයකට පස්සේ අපි අපේ සුපුරුදු පරිසරයට ලගාවුනා.හැබැයි ගම තිබ්බට වඩා ටිකක් වෙනස් වෙලා වගේ ,හරියට එක පාරක් අගොස්තු මාසේ ආව සුළි සුලග වගේ සමහර ගස් කඩන් වැටිල .සමහර ගෙවල්වල බිත්ති කඩන් වැටිල තිබ්බා.

 කොහොම හරි අපි ගමට එනකොට හමුදාවේ තවත් ලොකු ලෝරියක් ගියා .එකේ ඇතුලේ තිබුන එව දැක්කහම කලන්තේ හැදෙන්නැතුව බේරුනේ හරි අමරුවෙන්.මැරුන අයගේයි තුවල උන සමහර අයගේ අත් කකුල්, ඔලු ඇගේ සමහර කැලි පිරිලා තිබ්බේ එකේ.එ අමිහිරි අත්දැකිම නම් මම මුල්ම පාරට දැක්කත්, අපේ අම්මලනම් ගොඩක් දැකල තියෙන්න ඇති එකයි එයලට අලුත් දෙයක් නොවුන වගේ
හිටියේ.ඇත්තටම එ වගේ දේවල් දකිද්දි තම එ පැවතුන යුද්ධය නිම කරන්න උර දුන්නු බලධාරින්ට,අපේ සහොදර සෙබලුන්ට පින් දෙන්න වටින්නේ.මොකද ගොඩාක යුද්දේ ගැන කතා කරන ගොඩාක් උදවිය යුද්ධයේ අමිහිරි මතකයන් විදපු අය නෙමේ.යුද්ධයේ නිමාව නොවන්නට තවමත් මා දු‍ටු අයුරින් තවත් බොදො දෙනාගේ අත් පා සිසිකඩ විසිරි යමට ඉඩ තිබුනි......


ලබන සතියට......
Share:

Tuesday, March 1, 2016

නිතර ඇතිවන ඔලුවේ කැක්කුම නැතිකර ගැනිමට



 හිස රුදවට

 කහ කුඩු සහා ඉගුරු කුඩු කර සමව ගෙන ඇල් වතුරෙන් අඹරා ආලේප කරන්න.ඊටම විඅලි කහ තල තෙලෙන් පොගවා ගිනි දල්වා එයින් නැගෙන දුම් නාසයට උරන්න.
Share:
..ඔබව පිලිගන්නවා අපගේ ප්‍රීතිමත් ජීවිතයක් වේබ් අඩවියට...
Html CodeHtml Codes

Translate


Taara Wedding


Face Book

ඔබ එන්නේ කොහේ ඉදන් ද?

වැඩියෙන්ම අවංක කෙල්ලො ද? කොල්ලෝ ද?

මෙවර T20 ක්‍රිකට් World Cup එක දිනන්නේ කවුද?

Face Book

අදරය ගැන

අදරය ගැන ඔයා මොකද හිතන්නේ?

පහලින් ඔයාගේ අදහස් දාලායන්න අමතක කරන්න එපා.......

Advertise


ඔබේ නිර්මාණ වලට ඉඩක්


අලුත්ම දුරකතන මිලදි ගැනිමට