හොද මිතුරු මිතුරියන්
ඔබට මිතුරු මිතුරිය බොහෝ ගණනක් සිටිනවා විය හැකිය.එහෙත් ඔවුන් කොතරම් සැබැ අවංක අයද?ඔබට සිත් වේදනාවක් ඇති වු විට එය කියා සිත නිදහස් කර ගැනිමට කෙනෙක් සිටියාද? ඔබව අපහසු තාවයට පත් කරන්නට හෝ අපහසුතාවයට පත් වු විට සිනහ වෙන්නට කීදෙනෙක් බලා සිටිනවද? සත්‍ය නම් මෙයයි. ඔබ මිතුරන් යැයි සිතා
සිටින 99%ක්ම ඔවුන්ව පසු කරනවාට අකමැති අයය.එවැනි අය හොද මිතුරෙකු වන්නේ ඔවුන්ට පිටුපස සිටින තාක්ය,ධනය-බලය-නිලය පමනක් නොව සිතේ සතුටින් ද ඔවුන්ව පසු කරනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.එහිදී ඔවුන් ඔබට ඊරිසියා කරනු ඇත.යන්නට දී කකුලෙන් අදිනු ඇත.යටි උගුල් අටවනු ඇත.එහෙත් උඩින් හොද මිතුරන්ය..
World T20 -South Africa v Sri Lanka Match
-
World T20 – 32nd match, Super 10 Group 1 South Africa v Sri Lanka South
Africa won by 8 wickets (with 14 balls remaining) Sri Lanka innings (20
overs max...
0 comments:
Post a Comment