වන ආදී පරන තුවාල වලට අත්දුටු බෙහෙතක්

අහු දළු ,අමු කහ,කොටා තල තෙලන් මලවා වනයේ හෝ තුවලයේ බදින්න.ඊටම එරබදු ගහේ පොත්ත ගෙන පිට සිවිය හැර යන්තමින් තලා පරණ වණයේ ප්‍රමානයට කෑල්ලක් ගෙන නිල් පාට පැත්ත වණයට තබා බදින්න.

0 comments:
Post a Comment