සබ්මැරිනයක් තුල ඇති විශේෂිත ටැංකියකට ජලය ගැනිමේන් සබ්මැරිනයේ බර වැඩිකර ගනි.එවිට සබ්මැරිනය ජලය තුලට කිදා බසි.සබ්මැරිනයේ පරිමාව වැඩී නොවි බර පමනක් වැඩීවිම තුලින් ජලය තුලට කිදා බැසිම සිදුවේ.
එ හේතුවෙන් සබ්මැරිනයට දිය යටින් ගමන් කල හැක.ජලය මතුපිටට පැමිනිමෙදි ජලය ඉවත් කර වාතය පුරවා ගනි.














0 comments:
Post a Comment