පිටි සහිත් ආහාර ගැනිමෙන් ශරිරයෙ සීනි ප්‍රමානය වැඩිවේ.සීනි ප්‍රමානය පාලනය කිරිමට වැඩිපුර ඉන්සියුලින් නිපදවයි.එවිට ට්‍රිප්ටොෆාන් රසායනිකය මොලයට ගමන් කරයි..එය සෙරටෝනින් බවට පරිවර්තනය වේයි..රාත්‍රියෙදි අපට ස්වාභාවික නින්ඩ ලබා දෙන්නේ මෙම සෙරටෝනික් වෙයි..පිටි සහිත ආහාර වැඩිපුර ගැනිමෙන් නිපදවෙන සෙරටෝනින් නිසා නිදිමත ගතියක් ඇතිවේ..........














0 comments:
Post a Comment