මගේ තනි නොතනියට
හැමදාම ලග ඉන්න
පවසන්නේ කෙලෙසද මේ මා
නුබ නැති අඩුව
හුදකලා වු විගස
නුඹේ පපුතුරේ සැගවෙන්න
කවදාද ගමට එන්නේ
පවසන්න මා සබද
නිලඹට හිරු වගෙයි
නිශාමයට සදු වගෙයි
ඔබේ සෙනෙහස මෙමට
මහ මේරුව වගේ
හිමි සදුනි දැනේවිද නුඹට
මගේ සෙනෙහසේ අරුම
විගසින් එන්න ගමට
සිත් විලේ මල් පුබුදන්නට
පහලින් ඔයාගේ අදහස් දාලායන්න අමතක කරන්න එපා.......
0 comments:
Post a Comment