ඕනැම අවස්ථාවකදී ඔබ දෙයක් කරන්නට පෙරාතුව ඊට සම්බන්ද
අයගෙන් අපදස් පැතිම වටිනා දෙයකි.ඔවුන් ඔබට දෙනු ලබන් උපදෙස් තෝරා බේරාගෙන ක්‍රියවටනැන්වීම සේම සමහර දෙයට කෝප නොවීමද ඔබගේ සාර්ථකත්වයට නියත වශයෙන්ම හේතුවනු ඇත.එසේම ඔබ නොදන්න නොසිතනා පැතිකඩක් ඔවුන්ගේ උපදෙස් වලින් විවර වනු ඇත.එයින් ඔබගේ කාර්්‍ය හිතුවට වඩා සර්ථකවනු ඇත.එසේම ඔබ යම් කෙනෙකුගේ උපදෙස් පැතිම උපදෙස් දෙන්නගේ සියුම් අඩම්බරයක් ඉපදී වඩාත් හොදින් ඔවුන් ඔබට නිවැරදි මාර්ග පෙන්වනු ඇත.ඔවුන්ගේ ගෞරවයට ඔබව පාත්‍ර වනු ඇත.ඕනෑම දෙයක් කරන්නට පෙරාතුව විචාර බුධියකින් කටයුතු කරන්න.
0 comments:
Post a Comment