බැදපු බත්(චීන)
අවශ්‍ය ද්‍රවය:-
*මුතු සම්බා සේරුවක බත්.
*බිත්තර 6 යි.
*කුකීස් ජෝයි තෙල් කෝප්ප 1\2.
*තැම්බු ඉස්සන් ග්‍රැම්.250
*තැම්බු කුකුල් මස් ග්‍රැම්.125.
*තැම්බු ඌරුමස් ග්‍රැම්.125
*රට ලූණු ග්‍රැම්.250.
*ඉතා සිහින්ව කපාගත් කැරට්,100
*සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රැම්.125.
*සෝයා සෝස් මේස හැදි 3ක්.
*ලුනු,ගබ්මිරිස් හා සැරසීමට සලාද කොල මිටියක්.
සාදන ක්‍රමය.,
කුකුල් මස් සහා ඌරුමස් සිහින් පෙතිවලට කපාගේන පැත්තකින් තබාගන්න.භාජනයකට තෙල් දමා ලිපෙ තබ එය රත් වු පසු එයට ළූණු,ඉස්සන්,කුකුල්මස්,ඌරුමස්,කැරට් අදිය දමා විනාඩි 10ක් පමන බදින්න.ඉන් පසු එයට මත් සහා ලීක්ස් දමා හොදින් හැදි ගා එයටම සෝයා සෝස් එකතු කරන්න.බිත්තර 3ක් හොදට ගසා ලුණු දා එය බතට එකතු කරන්න.ඉතිරි බිත්තර 3න් ඔම්ලට් එකක් සාදා ඉතා සිහින් තීරුවලට කපා ගන්න.බත් දීසියකට බෙදා සලාද කොල සහා බිත්තර ඔම්ලට් තීරුවලින් සරසා ගන්න.
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!














0 comments:
Post a Comment