ලෝකයේ සමහර ගස්වල මල් පිපුනු විට එම ගස මිය යයි.දළු හෝ අනු ශාකා ඇති වුවද එය ඒ ගසම නොවේ.මිනිස් සිතේ උපදින අරමුණු ද මල් සේය.එහෙත් මල් පිපුනු පසු මිය යන ආකාරයෙන් නොවී එම මල් නම් අරමුණු ඵල දැරිය යුතුයි.එවැනි හොද අරමුණු සම්පුර්ණ කරගත් මිනිසුන් පරිපුර්නය.ඔවුන්ට වෙනත් අයට නිවැරදි මග පෙන්විය හැකිය.ඔවුන් දිගු කාලයක් ලෝකයේ ජීවත් විය යුතුය.ඒ යහපත් හෙටක් වෙනුවෙනි.ඔබත් ඔබගේ අරමුණු පිලිබදව දෙවරක් සිතා කටයුතු කල හොත් හීනමානයට හා බලපොරොත්තු කඩවීමට ලක් නොවෙනු ඇත.
Hello world!
-
Welcome to WordPress. This is your first post. Edit or delete it, then
start writing!













0 comments:
Post a Comment