සමේ ඇතිවන ගෙඩි වලට අත්දුටු බෙහෙතක්.....
සියඹලා කොල සහා රත් කිහිරිය පිටි ,රත්මල් මොට්‍ටු
දෙහි යුෂයෙන් අඹරා ගාන්න.
එයටම කුඹුරු ඇට මද,පුස් ඇට මද,කුප්පමෙනියා කොල
ලුණුදියෙන් අඹරා ගාන්න..
Friday, February 5, 2016
Home »
වෙද අත්පොත
» සමේ ඇතිවන ගෙඩි වලට අත්දුටු බෙහෙතක්.....
0 comments:
Post a Comment