Home »
දැනුමට
» බුලත් කොළයෙහි අග නයි විශ ඇති බව පවසන්නෙ ඇයි?
බුලත් කොළයෙහි අග නයි විශ ඇති බව පවසන්නෙ ඇයි?
බුලත් කොලය මත දූවිලි සත්ව අපද්‍රව්‍ය වැනි දෙ තැන්පත් වේ.වර්ශාවක් ඇති ඌ පසු බුලත් කොලය මත තැන්පත් වී ඇති දූවිලි අපද්‍රව්‍ය සියල්ල වැසි වතුරට සේදී බුලත් කොළයෙ අග හෝ මුල තැන්පත් වේ.එසේ සියලු අපද්‍රව්‍ය බුලත් කොලයේ අග හෝ මුල තැන්පත් වන නිස බුලත් කොලයක අග සහ මුල කඩා දැමිමෙන් පසු ආහාරයට ගනි..............
0 comments:
Post a Comment