විවාදයෙන් තොර වන්න..
කණ්ඩායමක් ලෙස යමක් කරන්නෙනම් නියත් වශයෙන්ම විවාද නොකරන්න.විවාද කරන්නේ අනුවනයන්ය..සාමුහික උත්සාහයක පොදු අරමුණක් තිබෙන නිසා මෝඩයන්ට ඉඩ දීමට ඔබට සිදුවනු ඇත.මෝඩයන් තැනිමට සේම වැනසීමට ද දක්ෂයන්ය..කණ්ඩායමක් වශයෙන් කණ්ඩයම් හැගිමෙන් විවාදයේන් තොරව අදාල කටයුත්ත ඉටු කරන විට හොද හිත පලුදු නොවිමත් -අරමුණු බිදි නොයාමත්-වැඩෙහි සාර්ථකත්වයත් ලබා ගැනිමට හැකිවනු ඇත....
World T20 -South Africa v Sri Lanka Match
-
World T20 – 32nd match, Super 10 Group 1 South Africa v Sri Lanka South
Africa won by 8 wickets (with 14 balls remaining) Sri Lanka innings (20
overs max...
0 comments:
Post a Comment