නතර වී කාට හෝ
ජීවිතය දී තුටින්නම්
මට ඒ අති......
මගේ නොවුනට
කම් නැති උන්නු දා
අපි අපේ වී දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ සිත....
අහිමි දා අද........
මමත් දැන් මට හිමි නැති
නුඹ ලඟත් මතකය ඇති
නමුදු අප වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න
දිවියට අපට හිමි ජීවිත ඇති..........













0 comments:
Post a Comment