ඔබට බැංකු ගිනුමක් තිබෙද?ස්ථීර තැන්පතුවක්? ජීවිත් රක්ෂණයක්?එසේත් නැත්නම් මූල්‍ය සමාගමක තැන්පත් කල මුදලක් හෝ සමාගමක කොටස් මිලදී ගැනිමක්?

යහොත් මේවාට සිදුවන්නේ කුමක්ද කියා ඔබ සිතා බලා තිබෙද?
ඉහත් ඕනැම මුදල් ආයෝජනය කිරිමෙදි එයට තමාගෙන් පසු අයිතිය කාට හිමිවෙද යන්න ලිඛිතව දන්වා තැබිමෙ හැකියාව ඇත.එය ඉතා සරල වු ක්‍රමයකි.එසේ වුවද මේ පිලිබද ව එම ආයතනය සේවදායකයන් දැනුවත් නොකිරිම හේතුවෙන් ඉතා සරලව කිරිමට තිබු ක්‍රියාවක් ඔබ මිය ගිය පසු ගැටලු කාරි එකක් බවට පත් වේ.
එසේ යම් අයෙකු පසු අයිතිකරු ලෙස නම් කිරිමට ඔබ බියක් ඇතිකර ගත යුතු නැත.මන්ද,ඔහුට හෝ ඇයට එම පසු අයිතිය දිය යුතු නැතැයි ඔබට සිතුන්හොත් එය ඉතා සරල ලියවිල්ලක් මගින් ඔබට නැවත වෙනස් කල හැක.යම් හෙයකින් ඔබ මිය යන්නට පෙර ලියා තබන අන්තිම කැමති පත්‍රය තිලින් ඉහත සදහන් කුමන ආයෝජයක් වුවද මෙ තැනැත්තා හට ලැබිය යුතුයැයි නම් කර සිටියද,ඔබ දන්වා ඇති පුද්ගලයාට පමනක් මුදල් ගේවීම්ට ආයතනය බැදී සිටි.
මෙය සිවිල් නඩු විධාන සංග්‍රහයේ 544 වන වගන්තිය යටතේ නීති ගත කර ඇත.
එසේ වුවද පසු අයිතිකරුවකු සදහන් කොට ඇති විටෙක වුවද ඔහුගේ හෝ ඇයගේ අනන්්‍යතාවය පිලිබද සෑහිමකට පත්වන්නේනම් පමණක් මුදල් නිදහස් කළයුතු බවද,නීතියේ සදහන් වේ.එසේ පසු අයිතිකරුවෙකු නම් කර නැති විටෙක මෙම මුදල් ලබා ගැනිම සදහා බූදල් නඩුවක් පැවරිය යුතු ඇත.
0 comments:
Post a Comment