This is All Sport Web Site
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is All Item Facebook Page
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is Rich Mind Facebook Page
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is All Item Web Site
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is ප්‍රීතිමත් දිවියක් Web Site
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Sunday, March 20, 2016
Friday, March 18, 2016
Would you like to make a interesting Faluda juice ?
අවශ්‍ය ද්‍රව්‍ය:-
*කිරිටින් 1යි.
*සීනි ග්‍රෑම් 350
*වතුර ටින් 5යි.
*කෝන්පිටි ස්වල්පයක්.
*කසකසා ඇට ස්වල්පයක්.
*අන්නාසි කැබලි කෝප්පයක්.
*රෝසපාට කලරින් බිංදු කිපයක්.
*වැනිල බිංදු කිපයක්.
සාදන ක්‍රමය:-
කිරි ටින් එක කඩා බදුනකට දමන්න.
එයට වතුර සහා සීනි එකතු කරන්න.
වෙනත් බදුනකට කෝන් පිටි දියකර ළිප තබා ගන්න.
කිරි බදුනද ළිප තබා රත් කර නිවෙන්නට තබාගන්න.
කසකසා ඇට සෝදා පෙගෙන්නට තබන්න.
ඉන් පසු කෝන් පිටිවලට අන්නාසි කැබලි සහා කසකසා ඇට ද එක් කරන්න.
වීදුරුවලට මෙම මිශනයෙන් ටික ටික දමන්න.ඉන්පසු කිරි එක්කරන්න.රෝස පැහැතිකලරින් හා වැනිල ද එයටම එක්කරන්න.
ඉන්පසු වීදුරුවලට උඩින් වැනිලා අයිස් ක්‍රීම් එකතුකර රසබලන්න.
How to remove women face Beard
කාන්තාවන්ගේ මුහුනේ රෝම වැවිම නැතිකර ගැනිමට අත්දුටු ප්‍රතිකර්ම

ස්වල්පයක් සමග මිශ්‍ර කර අධික රෝම ඇති තැන්වල ආලේප කරන්න.පසුව එය සෙමින් අඹරා ඉවත් කරන්න.පැයකට පසු මෙම ආකේපය මුහුණේන් ගැලවීමේන් සම ඔපවත් වනවාසේම දිලිසිමක්ද ඇතිවේ.ලේ ගමනාගමනය වර්ධනය වි මාංශ පේශින් මනාව සකස් වී පැහැපත් බවක් ඇතිවේ.
Monday, March 14, 2016
Thursday, March 10, 2016
Wednesday, March 9, 2016
පිස්සෙක් ත්‍රීවිල් එලවපු හැටි...


Tuesday, March 8, 2016
කාන්තාවන්ට මව් කිරි වැඩිම සදහා අත්දුටු හෙළ වෙදකම් ක්‍රමයක්......
...
වැල්මී ,වෙනිවැල්ගැට ,පුස් ඇට මද,කෙලි හාල් ,වියලි කහ සමව ගෙන වතුර දමා එකට සිදගන්න.ඉන් පසු ඊට සීනි හෝ මී පැණි දමා උදේ සවස තේ හැදි 2 ගැගින් බෝන්න.ඊට පසු කිරි අගුන කොළා සම්බෝලය හා මැල්ලුමද එලකිරි සහා පලවර්ග ආහරයට ගන්න.තේ වෙනුවට වැල්මී වතුර සීනි දමා බෝන්න.රතු කැකුලු බත්,ගැට පොලොස් වයංජන සහා දිය බෙලි ආහාරයට ගන්න.
Monday, March 7, 2016
ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #03

මම අවදි වුනේ අම්මා ඇහැරවනකොට.මට හොදටම නින්ද ගිහින් .අපි ඇවිල්ල තියෙන්නේ රතු කුරුසය කියන එක්තර සංවිදානයක් හදල තිබ්බ කදවුරකට. එකට අපේ ගමෙ අය විතරක් නෙමේ තවත් ගම් වල ගොඩක් අය ඇවිල්ල හිටිය.ගොඩාක් අය කලබල වෙලා හිටියේ මොකද කොච්චර කොටි කලබල තිබුනත් අපේ ගමට මෙ විදිහට ගහපු පලවෙනි පාර මේ. සුදු පාට ඇදුම් ඇද ගත්ත කට්ටියක් ඇවිත් අපිට කිරි පැකට් එක ගානේ දිල ගියා .එ මහ රැ සීතල මොන කිරි පැකට්ද අප්පා....
මේ විදිහට කදවුරේ අපි දවස් 3ක් විතර හිටියා.අලුත් යලුවෝ කට්ටියකුත් අදුර ගත්ත.එ අතරින් එක්තර විශේෂ කෙනෙකුටත් හිත ගියා.දවස් 3කට පස්සේ අපි ආයෙත් අපෙ ගම් වලට එන්න ආපු හමුදා ලොරි වලටම නැග්ගා.පැය 4ක වගේ කාලයකට පස්සේ අපි අපේ සුපුරුදු පරිසරයට ලගාවුනා.හැබැයි ගම තිබ්බට වඩා ටිකක් වෙනස් වෙලා වගේ ,හරියට එක පාරක් අගොස්තු මාසේ ආව සුළි සුලග වගේ සමහර ගස් කඩන් වැටිල .සමහර ගෙවල්වල බිත්ති කඩන් වැටිල තිබ්බා.
කොහොම හරි අපි ගමට එනකොට හමුදාවේ තවත් ලොකු ලෝරියක් ගියා .එකේ ඇතුලේ තිබුන එව දැක්කහම කලන්තේ හැදෙන්නැතුව බේරුනේ හරි අමරුවෙන්.මැරුන අයගේයි තුවල උන සමහර අයගේ අත් කකුල්, ඔලු ඇගේ සමහර කැලි පිරිලා තිබ්බේ එකේ.එ අමිහිරි අත්දැකිම නම් මම මුල්ම පාරට දැක්කත්, අපේ අම්මලනම් ගොඩක් දැකල තියෙන්න ඇති එකයි එයලට අලුත් දෙයක් නොවුන වගේ
හිටියේ.ඇත්තටම එ වගේ දේවල් දකිද්දි තම එ පැවතුන යුද්ධය නිම කරන්න උර දුන්නු බලධාරින්ට,අපේ සහොදර සෙබලුන්ට පින් දෙන්න වටින්නේ.මොකද ගොඩාක යුද්දේ ගැන කතා කරන ගොඩාක් උදවිය යුද්ධයේ අමිහිරි මතකයන් විදපු අය නෙමේ.යුද්ධයේ නිමාව නොවන්නට තවමත් මා දුටු අයුරින් තවත් බොදො දෙනාගේ අත් පා සිසිකඩ විසිරි යමට ඉඩ තිබුනි......
ලබන සතියට......
Tuesday, March 1, 2016
නිතර ඇතිවන ඔලුවේ කැක්කුම නැතිකර ගැනිමට
Saturday, February 27, 2016
ඔබගේ අරමුණ ජයගන්න.....!!

Friday, February 19, 2016
හොද මිතුරු මිතුරියන්

සිටින 99%ක්ම ඔවුන්ව පසු කරනවාට අකමැති අයය.එවැනි අය හොද මිතුරෙකු වන්නේ ඔවුන්ට පිටුපස සිටින තාක්ය,ධනය-බලය-නිලය පමනක් නොව සිතේ සතුටින් ද ඔවුන්ව පසු කරනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.එහිදී ඔවුන් ඔබට ඊරිසියා කරනු ඇත.යන්නට දී කකුලෙන් අදිනු ඇත.යටි උගුල් අටවනු ඇත.එහෙත් උඩින් හොද මිතුරන්ය..
මිනිසුන්ගේ තරම දැනගෙන උපකාර කිරිමට පෙලබෙන්න

මෙ අසරන මිනිසට උපකාර කිරිමට සිතු අනිත් මිනිසා ඔහු සමග එක්ව සෑම තැනම ඔහුගේ යතුර සොයන්නට උනා.

අනේ නැ යලුව මෙතන නෙමෙ ඊටත් කලින් ඉදන් යතුර නති උනැ නමුත් මෙතන විතරනේ එලියක් තියෙන්නේ එකයි මම මෙතන හෙවුවේ.අනික් තැන් පෙන්නැනේ කලුවරේ
ඔබ මිනිසුන්ට උපකාරර කල යුතුයි, නමුත් මිනිසුන්ගේ තරම දැනගෙන උපකාර කිරිමට පෙලබෙන්න
Thursday, February 18, 2016
ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #02

සමහර දවස් වලට කොටි අපේ ගමට එන්න හදනකොට හමුදාවේ අය ඇවිල්ල අපිට කියනවා පන්සලට යන්න කියල ඉක්මනට,ඉතින් ගමේ හැමෝම හිටු කියල ඇදන් ඉන්න එක පිටින් දුවනව පන්සලට.මට ඒ කාලේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තම ඇයි පන්සලට දුවන්නේ එකට කොටි එන් නැද්ද කියල.ප්‍රශ්නේ හිතේ තිබ්බට කගෙන්වත් මෙච්චර කාලේකට අහල එකට විසදුමක් ගන්න හම්බුන්නැ.

අම්මෝ ටික වෙලාවකින් මම දැක්ක දේ වචනෙන් කියන්නත් බැ මොකද ඒවගේ දෙයක් දැක්ක මුල්ල්ම පාර මම ඒ ...........
ඊලග කොටසට......
වන ආදී පරන තුවාල වලට අත්දුටු බෙහෙතක්
බිත්තර වලින් රසවත් ව්‍යාංජනයක් හදා ගමුද?
බිත්තර ව්‍යාංජන
අවශ්‍ය ද්‍රව්‍ය:-
*කහ සමග තම්බා ගත් බිත්තර 8 ක්.
*කැබලි කරගත් මිරිස් කරල් 2ක්.
*ලුණු තේ හැදි 1/2 ක්.
*දිය කිරි කෝප්ප 1/2 ක්.
*මිටි කිරි කෝප්ප 1/2 ක්.
*කහා තේ හැදි කාලක්.
*කැබලි කරගත් රතු ළුණු .

*මිරිස් කුඩු තේ හැදි 2ක්.
*කුරුදු පොතු.
*සූදුරු තේ හැදි 1/2ක්

සාදන ක්‍රමය:-
බිත්තර පොතු හැර යමකින් ඇන රන්වන් පාට ව්නතුරු තෙලෙන් බදින්න.
කිරි සමග අන් සියලු දෑ මිශ්‍රකර බදුනකට දමන්න.
නටන්නට හැර ළුණු තැම්බෙන තුරු පිසගන්න.
දික් අතට කහ මදය දක්වා කපා ගත් බිත්තර දමා මදක් පිසගන්න.
එවිට ඉස්ස්ම හොදට බිත්තරයට කාවැදී රස ගෙන දෙයි.
හිමි අහිමි ආදරයක්

ආදා පාසලට
ප්‍රථම වතාවට
දුටුවේ ඔය රුවයි
බැබලෙන සුදට
බැදුනා මා අදරෙන්......
හිතට හොරාවට
ටික ටික ලොකු උන අපි
අපිටත් නොදැනිම
තමත් හිතේ ඇත අදරේ
ලොවට හොරාවට
පවසන්නට බියයි
පුංචි නිස අපි තව...
නොදැනිම වෙන් වුනා අපි
සිදුවුනි හැරයන්නට පාසල
සියල්ල හැරගිය හැකි ඔබ හැර
නමුත් සිදු වුනි හැර යන්නට ඔබද මට

වසර කිපයක් ගතවුනි නොදැනිම
ටික ටික අමතක වුනා ඒ සුදු වත
ලංවුනා අදරයක් නැවතත් හිත වෙත..
පෙම් කලා ඇයටත් පුරා හදවතක්
දෙනගත්තා පසු කලෙක
සිරකරගෙන සිටි බවක් ඇයත් අදරයක්
මුළු ලොවක් ඇද වැටුනි හිස මතත්
රැයවල් පුරා හැඩුව එය සිහිකොටත්...
මක් කරම්ද අපි දැන් වෙනතකත්
ඈද ලංවී ඇත වේන හදකටත්
ඇයත් සුව විදි වෙනත් හදවතක
මුදා හරිමු පෙර මතකයන් හුදු සුලගටත්...
Tuesday, February 16, 2016
සියුම් උපක්‍රමයක්

අයගෙන් අපදස් පැතිම වටිනා දෙයකි.ඔවුන් ඔබට දෙනු ලබන් උපදෙස් තෝරා බේරාගෙන ක්‍රියවටනැන්වීම සේම සමහර දෙයට කෝප නොවීමද ඔබගේ සාර්ථකත්වයට නියත වශයෙන්ම හේතුවනු ඇත.එසේම ඔබ නොදන්න නොසිතනා පැතිකඩක් ඔවුන්ගේ උපදෙස් වලින් විවර වනු ඇත.එයින් ඔබගේ කාර්්‍ය හිතුවට වඩා සර්ථකවනු ඇත.එසේම ඔබ යම් කෙනෙකුගේ උපදෙස් පැතිම උපදෙස් දෙන්නගේ සියුම් අඩම්බරයක් ඉපදී වඩාත් හොදින් ඔවුන් ඔබට නිවැරදි මාර්ග පෙන්වනු ඇත.ඔවුන්ගේ ගෞරවයට ඔබව පාත්‍ර වනු ඇත.ඕනෑම දෙයක් කරන්නට පෙරාතුව විචාර බුධියකින් කටයුතු කරන්න.
ජීවිතයේ හිමි අහිමි වී යන ආදරය ගැන කථාව #01
අම්මා ආපු අයත් එක්ක කතා කර කර ඉද්දී මාත් අම්මා ගාවින් පුටුවේ එක ඇන්දක ඉදගත්තා.ඊට පස්සෙයි මට තේරුනේ කට්ටිය ඇවිත් ඉන්නේ මොකටද කියලා.ඔහොම කථා කර කර ඉද්දී මගේ පොඩි මල්ලිත් සෙල්ලම් කරලා ගෙදරට් ආව එයා මට වඩා අවුරුදු 2ක් බාලයි.විනඩි 10 ක් විතර කතා කර කර ඉදලා අර ආපු අය යන්න ගියා.
නැවතත් පුරුදු පරිදී මායි අම්මයි මල්ලි විතරයි ගෙදර දැන් ඉන්නේ.මම ඉතින් මල්ලිත් එක්ක අයෙත් හවස සෙල්ලම් කරන්න ගියා අපිට ඉන්නව මරු සෙට් එකක් සෙල්ලම් කරන්න.අපේ සෙල්ලම් ගෙදර තමා අපේ අඹ ගහා කට්ටිය ඔක උඩ නැගල තම සෙල්ලම් දාන්නේ.අඹ මල් හැදෙන කාලේට අම්මා කෑගහනව "ඔකෙන් බැහපන් අඹ මල් ටික සේරම හැලෙනවා" කියලා.ඇත්තටම කිව්වෝත එ අඹ ගහේ අඹ මාරම
රහයි.අපිට ඉතින් ඉදුනු අඹයක රස විදින්න වෙන්නේ වාරෙටම එක පරයි මොකද ඉදෙන්න කලින් අපෙ සෙට් එකේ ඇස්වලට අහුවේන් අඹයක් ඉතුරුවෙන් නැනේ.ඔය ගොඩාක් උඩම හරි කොලවලට හැංගිල හරි තිබුන අඹයක් තම ඉදෙනකන් තියෙන්නේ.
අපි ඉතින් සමනයෙන් රෑ 7 විතර වෙනකන් සෙල්ලම් කරනවා.රෑවෙල ගමේ කට්ටියම එනවා අපේ ගෙදර TV බලන්න.එ කාලේ අපෙ ගෙදර තමා ලොකු පාට TV එකක් තිබ්බේ.ම්ට් මතක විදිහට කට්ටියම එ කාලේ පිස්සුවෙන් වගේ බැලුවේ Sirasa TV එකේ ගිය මහා ගෙදර කියන කථාව.එක අතකට කට්ටිය ඉන්න එක කරදරයක් කියල හිතුවට කට්ටිය සෙට් වෙලා කරන වැඩ වලටනම් මරු තමා.බඩ අල්ලගේන හිනාවෙන්න කතා කියනව කට්ටිය.ගානු අයනේ ඉතින් වැඩියෙන්න්ම එන්නේ ගමෙම තියෙන ඕප ටික අපේ ගෙදරදි තම Publish වෙන්නේ.
ඊලග කොටසට......
පහලින් ඔයලගේ අදහස් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.......!!!!!
රට ඉදි වලින් රසවත් කෑමක් මෙන්න.....!

අවශ්‍ය ද්‍රව්‍ය:-
*රට ඉදී රාත්තල් 1යි.
*පොල්ගෙඩි 1යි.
*කජු මද ස්වල්පයක්.
*සීනි ග්‍රෑම් 350.
*බටර් හෝ මාජරින් ස්වල්පයක්.
සාදන ක්‍රමය:-
රට ඉදිවල ඇට ඉවත්කර කැබලි වලට කඩා ගන්න.
පොල් ගෙඩියේ මිටිකිරි ටික ගෙන ලිප තබා සීනි කලවම් කර උකුවන තෙක් හැදි ගාන්න.
එයටම කඩාගත් රට ඉදිත් එකතු කජු මදත් ඩමා හොදට හැදි ගන්න.

දිවා කලයේදී සිදුවන තුවල වලින් රුධිරය පිටවීමේ වෙගය වැඩි වීමට හේතුව
දවල් කාලයට අපගේ සිරුරු වල සම අසල ඇති රුධිර කේෂනාලිකා පවතින්නේ විස්ථාරනය වූමෙනි.එවිට කේෂ නාලිකාවන්ගේ කුහරයද මදක් විශාක වේ.එ නිසා දිවා කාලයට සම අසලට ගලා එන රුධිර ප්‍රමානය වැඩිය.එ නිසා දවල් කාලයේදී තුවාලයක් සිදු වූ විට වැඩියෙන් රුධිරය වහනය වීම සිදුවේ.
Monday, February 15, 2016
පිටි සහිත ආහාර වැඩිපුර ගත් වුට නුදුමත හැදෙන්නෙ ඇයි?

එය සෙරටෝනින් බවට පරිවර්තනය වේයි..රාත්‍රියෙදි අපට ස්වාභාවික නින්ඩ ලබා දෙන්නේ මෙම සෙරටෝනික් වෙයි..පිටි සහිත ආහාර වැඩිපුර ගැනිමෙන් නිපදවෙන සෙරටෝනින් නිසා නිදිමත ගතියක් ඇතිවේ..........