Friday, March 18, 2016

Would you like to make a interesting Faluda juice ?

රසවත් ෆලුඩා එකක් හදගන්න විදිහ දැනගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:-

*කිරිටින් 1යි.
*සීනි ග්‍රෑම් 350
*වතුර ටින් 5යි.
*කෝන්පිටි ස්වල්පයක්.
*කසකසා ඇට ස්වල්පයක්.
*අන්නාසි කැබලි කෝප්පයක්.
*රෝසපාට කලරින් බිංදු කිපයක්.
*වැනිල බිංදු කිපයක්.


සාදන ක්‍රමය:-

කිරි ටින් එක කඩා බදුනකට දමන්න.
එයට වතුර සහා සීනි එකතු කරන්න.
වෙනත් බදුනකට කෝන් පිටි දියකර ළිප තබා ගන්න.
කිරි බදුනද ළිප තබා රත් කර නිවෙන්නට තබාගන්න.
කසකසා ඇට සෝදා පෙගෙන්නට තබන්න.
ඉන් පසු කෝන් පිටිවලට අන්නාසි කැබලි සහා කසකසා ඇට ද එක් කරන්න.
වීදුරුවලට මෙම මිශනයෙන් ටික ටික දමන්න.ඉන්පසු කිරි එක්කරන්න.රෝස පැහැතිකලරින් හා වැනිල ද එයටම එක්කරන්න.
ඉන්පසු වීදුරුවලට උඩින් වැනිලා අයිස් ක්‍රීම් එකතුකර රසබලන්න.
Share:

0 comments:

Post a Comment

..ඔබව පිලිගන්නවා අපගේ ප්‍රීතිමත් ජීවිතයක් වේබ් අඩවියට...
Html CodeHtml Codes

Translate


Taara Wedding


Face Book

ඔබ එන්නේ කොහේ ඉදන් ද?

වැඩියෙන්ම අවංක කෙල්ලො ද? කොල්ලෝ ද?

මෙවර T20 ක්‍රිකට් World Cup එක දිනන්නේ කවුද?

Face Book

අදරය ගැන

අදරය ගැන ඔයා මොකද හිතන්නේ?

පහලින් ඔයාගේ අදහස් දාලායන්න අමතක කරන්න එපා.......

Advertise


ඔබේ නිර්මාණ වලට ඉඩක්


අලුත්ම දුරකතන මිලදි ගැනිමට