පිස්සෙක් ත්‍රීවිල් එලවපු හැටි...
ඔන්න එක්තර පිස්සන් කොටුවක හිටපු පිස්සො ටික එලියට දැම්මලු ටිකක් එළියේ පහලේ ඇවිදින්න කියලා.දැන් පිස්සො ටික ඉතින් එළියේ ඇවිද ඇවිද ඉන්නවලු. මේ දිහා බලන් හිටපු පිස්සන් කොටුවේ දොස්තර මහත්තයා දැන් මුන්ට පිස්සුව හොද වෙලාද කියල බලන්නත් එක්ක පිස්සො හැමොටම කත කරල කිව්වලු ,"හා දැන් හැමෝම එකතුවෙලා ත්‍රී විල් එකක් එලවන විදිහ රග පාලා පෙන්නන්න" කියල. ඉතින් පිස්සො ටික එක එක විදිහට ත්‍රීවිල් එලවනවලු එකෙක් එක සද්ද දානවලු.මේ අතර එක පිස්සෙක් ගහක් මුලට වෙල ඉන්නවලු ත් 2කත් දිග ඇරගෙන පත්තරයක් කියවනව වගේ.මෙක දැකපු දොස්තර හිතුවලු ආ එහෙනම් මුට දැන් පිස්සුව හොද වෙලා වගේ ළගටම ගිහින් කත කරන්න ඔනේ කියල.දොස්තර පිස්සා ළගට ඇවිත් "මේ මල්ලී...." ,දොස්තරට එක කියල කට ගන්න හම්බුන්නැ අර ඉද හිටපු පිස්ස එක පාරටම නැගිටල ඇහුවලු " ආ මහත්තයා කොහේටද යන්න ඔනේ" කියලා..
දොස්තරට මල පැනල පිස්සො ඔක්කොම අයේත් ඇදන් ගිහින් කුඩුවලට දැම්මලු.....
0 comments:
Post a Comment