කාන්තාවන්ගේ මුහුනේ රෝම වැවිම නැතිකර ගැනිමට අත්දුටු ප්‍රතිකර්ම
කාන්තාවන් අධික ලෙස මුහුනේ රෝම කූප වැවිමෙන් පීඩා විදිති.ඊට කඩල පිටි කිරි යොදය කහ
ස්වල්පයක් සමග මිශ්‍ර කර අධික රෝම ඇති තැන්වල ආලේප කරන්න.පසුව එය සෙමින් අඹරා ඉවත් කරන්න.පැයකට පසු මෙම ආකේපය මුහුණේන් ගැලවීමේන් සම ඔපවත් වනවාසේම දිලිසිමක්ද ඇතිවේ.ලේ ගමනාගමනය වර්ධනය වි මාංශ පේශින් මනාව සකස් වී පැහැපත් බවක් ඇතිවේ.
0 comments:
Post a Comment